අ/ ශාන්ත ජෝශප් විද්‍යාලය

banner-1.png
flag.jpeg
WhatsApp Image 2025-02-24 at 10.27.26_15e8792e.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරුමැද පළාතේ එකම බාලක පාසලවන අප පාසල දරුවන්ගේ සිප්නැණ පෑදීමට මහත් සේවයක් ඉටුකරයි.අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුමාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

තම දෙමව්පියන්ට ආදරය කරන, තම පාසලට ආදරය කරන, මව්බිමට ආදරය කරන, දරුවෙකු බිහිකිරීම අපගේ දැක්මයි.

දැක්ම

සහ

මෙහෙවර

දැනුම ධනාත්මක ආකල්ප නිපුණත්වය කුසලතා වර්ධනය කරගනිමින් තමාට ප්‍රයෝජනවත් වූත් ජතික අවශ්‍යතාවයන්ට ගැළපෙන්නා වූත් නිර්මාණශීලී මනා පෞරුෂයකින් හෙබි පුරවැසියන් බිහිකිරීම අපගේ මෙහෙවරයි.

අපේ පාසලේ 2025 ක්‍රීඩා උළෙල

අපේ පාසලේ සංවත්සර සැමරුම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/ ශාන්ත ජෝශප් විද්‍යාලය