අ/ ශාන්ත ජෝශප් විද්‍යාලය

අපේ පාසලේ 2025 ක්‍රීඩා උළෙල

අපේ පාසලේ සංවත්සර සැමරුම

WhatsApp Image 2025-02-24 at 10.27.25_22e17c3c.jpg
fb_img_1473620360456.jpg
පාසල් ගීතය
මිණි මුතු මසුරන් වටිනා අප රන්
දිවයින සිරියෙන් බැබලුන දා
රන්මැලිසෑය ද ලෝ මහ පාය ද
සුවිසල් විල්වැව් පොකුණු සදා
මහා වංශයේ අප රජ දරුවන්
ඉදිකළ මේ අනුරාපුරයයි
අමරණිය මේ අනුරාපුරයයි
ලොව බැබළේවා ඇය සමදා... //
ඇය සෑමදා...//

සුළඟ සුවද වේ
දහම් පියුම් පෙති සැලේ
රිදී පොකුණකී දියෙන් තිසා වැව පිරේ
ශාන්ත ජෝශප් අප මේ විදුහල
අනුරාපුරයේ ඇසුරු කෙරේ
ගැමුණු පුතුන් මෙහි බිහි කර ලන්නට
අකුරට දහමට මනස හැරේ
හිරු බබලන විට කැකුළු පිපෙන සේ
පෙර ඉතිහාසෙට දෑස හැරේ
එන්න සිසුනි රැකගන්නකො සිරිලක
රැජින කරමු අනුරාධපුරේ...//