අ/ ශාන්ත ජෝශප් විද්‍යාලය

අපේ පාසලේ 2025 ක්‍රීඩා උළෙල

අපේ පාසලේ සංවත්සර සැමරුම

WhatsApp Image 2025-02-24 at 10.27.25_22e17c3c.jpg
fb_img_1473620360456.jpg

විදුහල්පති පණිවිඩය

එම්.ඩබ්.ඒ.අමරජීව

කීර්තිමත් ඉතිහාසයක් ඇති රජරට එකම බාලක පාසල වන ශාන්ත ජෝශප් විද්‍යාලය දේශීය හා විදේශීය වශයෙන් කීර්තිමත් දක්ෂයින් බිහි කළ බව කවුරුත් දන්නා කරුණකි. විද්‍යාලයේ ප්‍රමුඛතම පරමාර්ථයක් වන්නේ ඉගෙනීමේ ක්‍රියාවලියේදී ඵලදායී ආකල්ප, කුසලතා සහ විභවයන් සමඟින් අවංක බව සහ ආචාරශීලී බවින් සන්නද්ධ නායකයින් බිහිකිරීම සහ අධ්‍යාපනය ලබා දීම පමණක් නොවේ.අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.අප විද්‍යාලය සමග සම්බන්ධ සියලු පාර්ශවයන්ට අප පාසලේ බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරුවන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

එම්.ඩබ්.ඒ.අමරජීව
විදුහල්පති
අ/ශාන්ත ජෝශප් විද්‍යාලය.