අ/ ශාන්ත ජෝශප් විද්‍යාලය

අපේ පාසලේ 2025 ක්‍රීඩා උළෙල

අපේ පාසලේ සංවත්සර සැමරුම

WhatsApp Image 2025-02-24 at 10.27.25_22e17c3c.jpg
fb_img_1473620360456.jpg

දැක්ම

සහ

මෙහෙවර

තම දෙමව්පියන්ට ආදරය කරන, තම පාසලට ආදරය කරන, මව්බිමට ආදරය කරන, දරුවෙකු බිහිකිරීම අපගේ දැක්මයි.

දැනුම ධනාත්මක ආකල්ප නිපුණත්වය කුසලතා වර්ධනය කරගනිමින් තමාට ප්‍රයෝජනවත් වූත් ජතික අවශ්‍යතාවයන්ට ගැළපෙන්නා වූත් නිර්මාණශීලී මනා පෞරුෂයකින් හෙබි පුරවැසියන් බිහිකිරීම අපගේ මෙහෙවරයි.