අ/ ශාන්ත ජෝශප් විද්‍යාලය

අපේ පාසලේ 2025 ක්‍රීඩා උළෙල

අපේ පාසලේ සංවත්සර සැමරුම

WhatsApp Image 2025-02-24 at 10.27.25_22e17c3c.jpg
fb_img_1473620360456.jpg
පාසල ආරම්භ වූ දිනය 1898 මාර්තු 19
 පාසල රජයට පවරා ගත් දිනය 1968
ජාතික පාසලක් වූ දිනය 2021
පාසල් වර්ගය 1AB
පාසල් අංකය -
සංගණන අංකය 19178
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 04
පාසල පිහිටි පළාත උතුරු මැද පළාත
දිස්ත්‍රික්කය අනුරාධපුර
කලාපය අනුරාධපුර
කොට්ඨාසය අනුරාධපුර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නැ.නු.ප
ග්‍රාම සේවක වසම -
ග්‍රාම සේවා කොට්ඨාස අංකය -
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 90+
2023 වන විට මුළු ශීෂ්‍ය ගණන 3100+
2023 වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 154
පාසලේ වර්ණය කහ, මෙරොන්